මෙහිදී මෙම විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් 42 ක් ජනාධිපතිතුමන් අතින් "ප‍්‍රදීප ප‍්‍රණාම" සම්මානයෙන් පිදුම් ලැබූ අතර විදු...
මෙහිදී මෙම විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් 42 ක් ජනාධිපතිතුමන් අතින් "ප‍්‍රදීප ප‍්‍රණාම" සම්මානයෙන් පිදුම් ලැබූ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ජනාධිපතිතුමන් අතින් "ප‍්‍රදීප ප‍්‍රණාම" සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය යන මහත්වරුන් ඇතුළු ආදි විද්‍යාර්ථයින් රැසක් සහභාගි වූහ.
COMMENTS