එසේම පසුගිය සතියේ බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් වූ විදේශ අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච...
එසේම පසුගිය සතියේ බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් වූ විදේශ අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්චාවක් ද ඉතා ඉක්මනින් පැවත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
2015 පෙබරවාරි 01 සිට 2015 මාර්තු 31 දක්වා කාල සීමාව තුළ සිදු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් සැපයීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පිහිටුවනු ලැබූ අතර හිටපු මහබැංකු අධිපති, මහබැංකු නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් සාක්ශි විමසීම සඳහා මේ වන විට කොමිසම හමුවට කැඳවා ඇත.
සබැඳි පුවත් -
මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට
COMMENTS