දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර
Homeප්‍රවෘත්ති

බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර

PropellerAds

  මෙහිදී අමාත්‍යවරයා ‘බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදු...

පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි
“මගේ රූපය ගැහුවට වගකීම බාර ගන්නේ නෑ“ - මහින්ද මැතිවරණ කොමිසමට ලිපියක් යවයි!
"කඩුව වෙන කෙනෙකුට දීලා කොපුව අතේ තියා ගනීද දන්නෙත් නැහැ" - මහින්දට ප්‍රශ්නයක්
බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර

 

මෙහිදී අමාත්‍යවරයා ‘බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි' යනුවෙන් ඒ මහතා පවසා සිටී.


මංගල සමරවීර අමාත්‍යවරයා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘2018 වසරේ දි අපේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.2යි. ඒ වසරේ ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7යි. ඒකෙන් 84%ක් මහින්ද රාජපක්ෂ මහත්තය මුදල් ඇමැතිතුමා හැටියට ගත්ත ණයයි. ඔවුන් කලින් ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තය කියපු නිසා නෙවෙයි. මේ අර්බුදේ එන නිසයි." යනුවෙන් පැවසීය.


මේ උත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

- මාතර කැළුම් ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර
බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර
http://ift.tt/2yEKfnK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy