දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි
Homeප්‍රවෘත්ති

පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි

PropellerAds

පූක්කුලම රක්ෂිතය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එක් සීමාවක් වන වෙරළාසන්නයේ කෙරවල පිහිටි ප්‍රදේශයක් වන අතර ඒ ආසන්නයේ නගරයක් ස්ථාපිත කිරීමට ප්‍...

ලංගමට නව බස් රථ 1000ක් ගන්න යයි
සයිටම් ගැන වෛද්‍ය සභාව තීරණාත්මක තීන්දුවකට සැරසෙයි
යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්
පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි

පූක්කුලම රක්ෂිතය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එක් සීමාවක් වන වෙරළාසන්නයේ කෙරවල පිහිටි ප්‍රදේශයක් වන අතර ඒ ආසන්නයේ නගරයක් ස්ථාපිත කිරීමට ප්‍රබල අමාත්‍යවරයෙකු උත්සහ කරන බවට වාර්තා පළ විය.
ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන හා පාර්ශව කිහිපයකින්  චෝදනා එල්ල වූයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාටය. ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍යවරයාද කිහිප වතාවක් මාධ්‍ය හරහා පිළිතුරු ලබා දුන්නේය.

මේ අතර ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් 300කට ආසන්න ප්‍රමාණයක් ඊයේ උදෑසන පූක්කුලම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකධිකාරී පුජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“මේ දවස්වල මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල දැක්කා විල්පත්තු රක්ෂිතයේ පූක්කුලම කියන හරියේ කැලෑ කපලා, ගෙවල් හදලා මිනිස්සු පදිංචි කරන බවට. පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් එහි හෝටලයක් හදන බවත් එහිදී ප්‍රචාරය වුණා. ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීමේදී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. එතකොට ඒ ඉඩකඩම්වල බලපත්‍ර ඒවා සියල්ලම පෙන්නුවා. විජිත් විජේමුණි සොයිසා ඇමතිතුමා වර්තමාන රජයේ ඉන්න එතුමත් මෙහෙට ආවා ගියා මේ ජනාවාස වුණු මේ මිනිස්සුන්ට උදව් කළා. එතකොට මේ විදියට ආණ්ඩු ගණනාවක අමාත්‍යවරු, නිළධාරීන් මේ සඳහා උදව් කළා. ඒ අනුව බැලුවාම මේ ස්ථානය මිනිස්සු පදිංචි වෙලා හිටපු අතීත නටඹුන් තියෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි
පූක්කුලමේ වන විනාශය සෙවීමට 300කට අධික පිරිසක් යයි
http://ift.tt/2Cvwxti
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy