හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත විශේෂ ලිපියක් යවා තිබේ. තමන්ගේ රුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ය...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.
තමන්ගේ රුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යොදාගන්නා බව තමා දන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවයක් දක්වා නැති බවත් හිටපු ජනාධිපතිවරයා එම ලිපිය මගින් දන්වා තිබේ.
එහෙත් තමාගේ රුව යොදාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන ආකාරයට හැසිරෙන්නේ නම් එම වගකීම මා බාර නොගන්නා බවත් ඊට එරෙහිව මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව ක්‍රියා මාර්ග ගන්නා බව තමා අපේක්ෂා කරන බව ඔහු යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
එම ලිපිය පහතින්,
COMMENTS