දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපන බවට තර්ජනයක්.
Homeප්‍රවෘත්ති

මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපන බවට තර්ජනයක්.

PropellerAds

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ල...

ලෝකයේ ධනවත් ඉස්ලාමීය රාජ්‍යට දුප්පත් ඉස්ලාමීය යේමනයෙන් ප්‍රහාරයක්.. තෙල් සැපයුම 50 % කින් විනාශ වූ බව සෞදි අරාබිය පිලිගනී -(video)
අපේක්ෂකයා නම් කිරීම ලිච්ඡවි ක්‍රමයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් - කිරිඇල්ල
නාවුක හමුදා කදවුරකට වෙඩි තබන්නැයි ෆොන්සේකා යුද හමුදා බලඇණියකට අණ කරලා

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව කර ඇති ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු පැවසීය.

ජනාධිපතිවරයා දිගු කළ මිත්‍රත්වයේ දැත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ප්‍රතික්‍ෂේප කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව කඳවුරු බඳින්නට තීරණය කරන්නේ නම් පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගත හැකි වෙන විකල්පයක්‌ නැතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

 මේ පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ගෙන් "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමාට තවමත් එවැනි ආරාධනාවක්‌ ලැබී නැති බවයි.

(ඉරිදා දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපන බවට තර්ජනයක්.
මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපන බවට තර්ජනයක්.
http://ift.tt/2gAKkpo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy