දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට.
Homeප්‍රවෘත්ති

රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට.

PropellerAds

ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවි...

ප්‍රමිතියෙන් තොර පරීක්ෂණ යන්ත්‍ර නිසා උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් අනතුරේ
තවදුරටත් විපක්ෂ නායක ධූරය සම්බන්ධන්ට
ඥාණසාර හිමියන් රෝහල් ගතකරයි
ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවිධානය කරන විශේෂ හමුවක් ලබන 31දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන එදින පෙරවරු 9.00 සිට මහනුවර රෝයල් කැන්ඩියන් උත්සව ශාලවේදී පැවැත්වේ.

"රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට" යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළදපොළක් හඳුන්වා දීමයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා මෙරට ජාතික මට්ටමේ සිටින ප්‍රසිද්ධ ව්‍යවසායකයන් 130 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර, ඔවුන් සමග එක්වීමේ අරමුණින් දිස්ත්‍රික්ක 15 කින් කුඩා සහ සුළු ව්‍යාපාරිකයන් 160 කට වැඩි පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිති.

කුඩා සහ සුළු පරිමාණ ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන්ට ස්ථාවර වෙළදපොළක් නොමැති කමින් බොහෝ අවස්ථාවල ඔවුන් අධෛර්යට පත්වන අවස්ථා තිබේ. රජයේ අනුග්‍රහය ඇතිව කරනු ලබන මෙම මැදිහත්කරණ ක්‍රියාවලිය නිසා කුඩා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන සඳහා ස්ථාවර සහ සාධාරණ වෙළදපොළක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ව්‍යවසායකත්ව සංවර්ධනයේ එක් උපාය මාර්ගයක් ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ මගින් මෙම වැඩසටහන ලංකාව පුරා සියලු ම දිස්ත්‍රික්කවලදී දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට.
රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට.
http://ift.tt/2iANwSs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_322.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_322.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy