දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත.
Homeප්‍රවෘත්ති

රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත.

PropellerAds

නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන...

පොලිසියේ ස්ටිකර් වැඩේ අල වෙයි – වගකීම් විරහිතයින් ස්ටිකරයත් අවභාවිතා කරයි – අහුවුනොත් දැඩි දඬුවම්
රනිල්ට වඩා ගෝඨාභය විනාශකාරීයි - අනුර
අවසන් සතියේ 28%ක මරණ වර්ධනයක් 12% රෝගී වර්ධනයක්… සෞඛ්‍ය ධාරිතාව උපරිමයේ - විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට කියති
නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

එමගින් රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබාගැනීමට පොලිසියට හැකිවනු ඇත.


ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන වේ.

මෝටර් රථ කොමසාරිස් තුෂාර එෆ්. සුරවීර මහතා පැවසුවේ මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන බවත් පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන බවත් ය.

අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකදී වැදහත් :

වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ක්‍රමය පොලිසියට සහය වනු ඇතැයි ඒ මහතා පැවසීය.

මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වනු ඇතැයි පොලිස් රථ වාහන අධ්‍යක්ෂ ඉන්දික හපුගල මහතා ප්‍රකාශ කළේය.

 මෙම ක්‍රමය සීසීටීවී හරහා නිරීක්ෂණ කටයුතු කරන ආකාරයට සමාන බවත් මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය.

 “අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“යැයි ඒ මහතා පැවසීය.

(ලංකාදීප)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත.
රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත.
http://ift.tt/2kx4B0b
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_258.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_258.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy