දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්
Homeප්‍රවෘත්ති

යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්

PropellerAds

  39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අ...

‘සිහි කල්පනාවෙන් ඉන්න!’ ඉන්දියාව ලංකාවට අනතුරු අඟවයි !
දෙහිවල සිංහයෙකුට කොරෝනා! - සීබ්‍රා පැටියෙක් හදිස්සියේ මියයයි
"මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය" - පොහොට්ටු ලොක්කෙක් හෙළිකරයි
යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්

 

39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී යාපනය මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පසුගිය පූලි මස 22 වැනිදා යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී යාපනය මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වු අතර එම වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර නැමත්තා ජිවිතක්ෂයට පත්වී තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.
අදාල වෙඩි තැබීමෙන් පසුව සැකකරු පලා ගොස් පසුව වරද පිළිගනිමින් යාපනය පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්
යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබු සැකකරු නැවත රිමාණ්ඩ්
http://ift.tt/2xUmUBh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy