ඉතින් පියුමි ගැන අලුත් කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඇති පියුමිට ප්‍රසංගයේ සිටි ...
ඉතින් පියුමි ගැන අලුත් කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඇති පියුමිට ප්‍රසංගයේ සිටි ප්‍රේක්ෂකයින් විසින් වේදිකාවට බෝතල් සහ කෙසෙල් ගෙඩි විසි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබුණා.
මේ එම සටහනයි.
COMMENTS