මේ මොහොතේ පොලිස්පතිවරයාට ඇමතුමක් ගත් නන්දන මුණසිංහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා තිබුණේ "ඇයි සර් මේක නවත්තන්න කිව්වේ ?...
මේ මොහොතේ පොලිස්පතිවරයාට ඇමතුමක් ගත් නන්දන මුණසිංහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා තිබුණේ "ඇයි සර් මේක නවත්තන්න කිව්වේ ?" කියාය.
පොලිස්පතිවරයා ක්ෂණිකව පිළිතුරු දී තිබුණේ "අයිසෙ, මේකෙන් මාව ප්‍රමෝට් වෙන්නෙ නෑනේ ... කොයි ඕයි මගෙ ෆොටො එක ? මං ලස්සනට හිනාවෙලා ඉන්න ෆොටො එකක් දාලානෙ ඔය පාර්සල් ඔතන්න තිබ්බෙ ... එහෙම නැතුව ඔව්වා බෙදන්න එපා !" යනුවෙනි.
දේශපාලකයන්ට පන්දම් අල්ලාම තනතුර ලබාගත් සහ මෙතක් රැකගත් පොලිස්පතිට දැන් දේශපාලක ගති කොතෙක් බෝ වී ඇත්දයත් ඔහු තමන්ට ප්‍රසිද්ධියක් නොලැබේ නම් අනුන්ට සහනාධාරයක්වත් බෙදීමට ඉඩ නොදෙන තැනට ගමන් කර සිටී.
අනේ පනේ තනේ වැනේ
පොලිස්පතිවරයා විසින් අනුරාධපුර ඥානක්කාගේ දේවාලයේදී කාන්තාවකට ලිංගික අතවරයක් කිරීම පිළිබඳ පුවත ළඟදීම ලංකා නිව්ස් වෙබ් වෙතින් බලාපොරොත්තු වන්න.
COMMENTS