අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ අනුව අතුර...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ අනුව අතුරලියේ රතන හිමි, රිෂාඩ් බදියුදීන්, මලික් සමරවික්‍රම, ඩග්ලස් දේවානන්දා, සාගල රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අගමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වා ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ හෝ එහිදී සකච්ඡා වූ කරුණු පිළිබඳව පැහැදිලි තොරතුරු වාර්තා නොවේ.
COMMENTS