තමිල්නාඩුවේ රාවාන්තිපුරම්හි නම්පාසා ගමේ නිවසක සිටියදී කන්නිනාඩි පොලිසිය අත්අඩංගුවට ගත් බ්ලූමැන්ඩල් සංඛ සහ සඛාෂ් මොහොමඞ් නමැති පාතාල නායකයන...
තමිල්නාඩුවේ රාවාන්තිපුරම්හි නම්පාසා ගමේ නිවසක සිටියදී කන්නිනාඩි පොලිසිය අත්අඩංගුවට ගත් බ්ලූමැන්ඩල් සංඛ සහ සඛාෂ් මොහොමඞ් නමැති පාතාල නායකයන් දෙදෙනාගේ ජායාරූප ඊයේ (05) තමිල්නාඩු පොලිසිය ප‍්‍රකාශයට පත් කළේය.
මොවුන් සමඟ කුමාර් නමැති ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන්ට එරෙහිව ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත කටයුතු කරන බව තමිල්නාඩු පොලිසිය ප‍්‍රකාශ කර තිබේ.
මෙම දෙදෙනාම ශී‍්‍ර ලංකා පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයන්ය.
COMMENTS