දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.
Homeප්‍රවෘත්ති

හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.

PropellerAds

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, ඒකාබද්ධ විපක්ෂය සහ ...

වයඹ සරසවියට වෛද්‍ය පීඨයක්
පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු
ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලංකා නීතිඤ සංගමය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන පෙත්සම් සඳහා හිටපු අගවිනිසුරුවරයා සමඟ මෙරට ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් හත් දෙනකු පෙනී සිටීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් එම නීතිඥ මණ්ඩලයට අයත්වන බව වැඩිදුරටත්ටත් දැනගන්නට ඇත.

මේ වනවිට හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සම ගොනුකර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් ලබන සඳුදා සිය පෙත්සම ගොනු කිරීමට නියමිතය.

හැකි ඉක්මනින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරන ලෙස අදාළ පෙත්සම් මගින් ඉල්ලා සිටීමට අයඳුම්කරුවෝ අපේක්ෂා කරති. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.
හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.
http://ift.tt/2xOFURC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy