ජැක්සන් ඇන්තනිගේ බාල පුත් සජිත අනුත්තරගේ අලුත්ම ගීතය වන “ස්වර්ණපාලි” ගීතයේ වීඩියෝවේ ස්වර්ණපාලි ලෙස පෙනී සිටින්නේ සජිතගේ පෙම්වතිය වේ. ඇය ...
ජැක්සන් ඇන්තනිගේ බාල පුත් සජිත අනුත්තරගේ අලුත්ම ගීතය වන “ස්වර්ණපාලි” ගීතයේ වීඩියෝවේ ස්වර්ණපාලි ලෙස පෙනී සිටින්නේ සජිතගේ පෙම්වතිය වේ.
ඇය නමින් බුවනිකා මනීෂාය.
ඇය නර්තන ශිල්පිනියක් වන අතර ඇගේ නැටුමට තමා වහ වැටුණු බවයි සජිත පවසන්නේ.
ස්වර්ණපාලි සජිතගේ කුළුදුල් ගීතය වන අතර එහි පදරචනය සජිතගේ පියා වන ජැක්සන් ඇන්තනී විසින් ලියන ලද්දකි.
එහි සංගීතය සනුක වික්‍රමසිංහ විසින් සිදුකර තිබේ.
ස්වර්ණපාලි ගීතය මේවන විට යූ ටියුබ් ඔස්සේ ලක්ෂ 2කකට වැඩි පිරිසක් නරඹා ඇති අතර එය යූ ටියුබ් වෙත මුදාහරිනු ලැබුවේ පසුගිය අගෝස්තු 26 වැනිදාය.
ස්වර්ණපාලි යනු පණ්ඩුකාභය කුමරයාගේ කුමරියයි.

COMMENTS