දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු
Homeප්‍රවෘත්ති

නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු

PropellerAds

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පළමු සහ අවසාන සිසුන් හැර දෙවන හා තෙවැනි වසරේ සිසුන් සඳහා තාවකාලිකව විශ්වවිද්‍යාලය වසා තබන බව එහි උපකුලපති ඒ.ඊ. කර...

පොහොට්ටුවේ ගුරු සංගමේ හිටපු සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ එංගලන්තෙදී මියයයි!
මාලිමාව ඇමතිවරුන්ගේ කට බැඳලද.? දුරදිග ගිය “පක්ෂ අවසරයට” නලින්ද බෙල්ල තියයි
අපි මාලිමාවට අතින් කාල කඩේ ගියේ.. දැන් ඇමති ෆෝන් උස්සන්නෑ..- සුවසේවා සංගම් සභාපති
නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පළමු සහ අවසාන සිසුන් හැර දෙවන හා තෙවැනි වසරේ සිසුන් සඳහා තාවකාලිකව විශ්වවිද්‍යාලය වසා තබන බව එහි උපකුලපති ඒ.ඊ. කරුණාකරන් මහතා පවසයි.

මේ පිළිබඳව ඊයේ (18) සිසුන්ට දැනුම්දුන් බවද උපකුලපතිවරයා පැවසීය.

සිසුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව පසුව දැනුම්දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.

මේ අතර, නවාතැන් පහසුකම් ඉල්ලමින් පළමු හා අවසන් වසර සිසුන් පසුගිය සඳුදා (16) සිට විශ්විද්‍යාලයේ පදනම් ගොඩනැගිල්ලේ රැඳී සිටිති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු
නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු
http://ift.tt/2k7dQ68
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_609.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_609.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy