දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 
Homeප්‍රවෘත්ති

මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 

PropellerAds

ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුව භාර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත...

සජිත් පිලේ තවත් මන්ත‍්‍රීන් 200ක් ඉවතට..
සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !
සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !
මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 

ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුව භාර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී Ong John Seon Jay මහතා අතර මෙම අවබෝධතා ගිවිසුම ඊයේ (19) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් කිරීම සිදු වූ අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියේය. 

මෙම ගිවිසුම අනුව ප්‍රීමා පෞද්ගලික සමාගම ඔවුන්ගේ පිටි ප්‍රවාහන කටයුතු සිදු කිරීමට ප්‍රධාන ප්‍රවාහනය ලෙස දුම්රිය යොදාගන්නා බව මෙහිදී සඳහන් කළේය. 

ඒ අනුව පිටි ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල්, එන්ජින්, ප්ලැට්බේස් දුම්රිය දෙපාර්තමේන්තුවට අඩුවක්ව පැවතුණු අතර එම උපාංග ප්‍රීමා පිටි සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු මුදලින් කොටසක් වැය කර මාස 06ක් ඇතුළතදී ලබාදීමටත් දෙපාර්ශවය අතර එකඟතාවයක්ද ඇති විය. මෙම ප්‍රවාහන සේවාව තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 15 ට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය. 

විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගනිමින් මහාමාර්ගවල තිබෙන තදබදය අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් ප්‍රීමා පිටි ප්‍රවාහනයද දුම්රිය මගින් සිදු කිරිමට අපේක්ෂා කරන බවත් දැනට ගල් අඟුරු ප්‍රවාහනයද දුම්රිය මගින් සාර්ථකව සිදු කර ගෙන යන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. 

අමාත්‍යරවයා ප්‍රකාශ කළේ එමෙන්ම ප්‍රීමා පිටි සමාගමද දුම්රියෙන් පිටි ප්‍රවාහනය කිරීම තුළින් විශාල ලොරි රථ ප්‍රමාණයක් ඒ සඳහා යෙදීමට අවශ්‍ය නොවන බවයි. 

මෙම අවබෝධතා ගිවිසුම සඳහා නිතීපති අවසරය ලබා ගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 
මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 
http://ift.tt/2iXMZaT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_520.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_520.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy