ශ්‍රි ලංකාවේ විදුලිබල ඉල්ලුම වසරකට 5%ක වේගයකින් වැඩි වුවද ඊට සාපේක්ෂව විදුලිබල සැපයුම වැඩි කිරීම සඳහා කිසිදු නව බලාගාරයක් ඉදිකර නොමැති බව ...
ශ්‍රි ලංකාවේ විදුලිබල ඉල්ලුම වසරකට 5%ක වේගයකින් වැඩි වුවද ඊට සාපේක්ෂව විදුලිබල සැපයුම වැඩි කිරීම සඳහා කිසිදු නව බලාගාරයක් ඉදිකර නොමැති බව උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ (SEMA) සභාපති අශෝක අභයගුණවර්ධන මහතා චෝදනා කරයි.
එසේම 2020 වසර වන විට ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත බලශක්ති අර්බුධය සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කල යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
COMMENTS