එක්දින කඩුලු 300ක් ලබා ගැනීම සහ සංචාරක ඉන්දීය කණ්ඩායමට සුභ පැතුම් එක්කිරීම සඳහා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොළඹ පිහිටි සුපිරි ...
එක්දින කඩුලු 300ක් ලබා ගැනීම සහ සංචාරක ඉන්දීය කණ්ඩායමට සුභ පැතුම් එක්කිරීම සඳහා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොළඹ පිහිටි සුපිරි නිවසේදී ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම, සංචාරක ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන ඇතුලු හිටපු ක්‍රීඩකයින්ද මෙම සාදයට සහභාගී විය.
ඉන්දීය කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලැබ සිටියද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඒ පිළිබඳව කිසිදු පසු තැවීමකින් තොරව තමන්ගේ කටයුතු වල යෙදෙන අතර එය දරාගැනීමේ හැකියාව අතින් ඉහළ පෞරෂයක් අපේ කණ්ඩායමට තිබෙන බව සනාථ කෙරෙන කරුණක්ද වේ. ඊයේ සාදයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

COMMENTS