දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්
Homeප්‍රවෘත්ති

පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්

PropellerAds

  ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ. පිළිකා රෝගී සත්කාර...

වසර අවසන්වීමට පෙර 'එට්කා' අත්සන් කිරීමට රනිල් - මෝදි එකඟතාවයක 
'ඇලෝසියස් 7වෙනිදා රෑ වෙනකල් නාමල් එක්ක බිස්නස් කරා' (VIDEO)
හිටපු මහ බැංකු අධිපති FCIDයේ
පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්

 

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
පිළිකා රෝගී සත්කාරක සේවා සදහා අවශ්‍ය Linear accelerator යන්ත්‍ර අඩු මුදලකට ආනයනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම සංගමයේ වාර්ෂික සැසිවාරය සදහා ද සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් මුල්‍යාධාර ලබාදීමට නියමිතය. මෙහිදී පිළිකා ඖෂධ වර්ග ආනයනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවයා ප්‍රතාශ කළේ අවශ්‍ය ඖෂධ ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි. පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදුවන බව වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේය. පිළිකා ඖෂධ සදහා ආදේශක හදුන්වාදීම, ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්
පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්
http://ift.tt/2w4oGLV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy