දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'කැච් එක අතහැරියොත් මැච් එක පරාදයි' - අගමැති.
Homeප්‍රවෘත්ති

'කැච් එක අතහැරියොත් මැච් එක පරාදයි' - අගමැති.

PropellerAds

“කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අත ඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා" ...

"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
“ඉලක්කයක් නොමැතිකම නිසා අද කඩාගෙන වැටිලා” - තිස්ස අත්තනායක
අයාලේ යන ගවයින් අල්ලන්න අලුත් මෙහෙයුමක්

“කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අත ඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආග්‍රමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22දා) ගාල්ලේ වැකුණුගොඩ 'නිල සෙවණ' පොලිස් නිල නිවාස 100 ක් භාරදීමේ උත්සවයේ ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂත්, සිංහල, මුස්ලිම් දේශපාලන පක්ෂත් ඒකීය රාජ්‍යයක් අවශ්‍යයි කියන මතයේ නිතරම හිටියා. නමුත් පෙඩරල් ක්‍රමයක් ඕන කියලා ද්‍රවිඩ ප්‍රශ්නවලින් කිව්වා. උපරිම බලය බෙදාහැරීම පාර්ලිමේන්තුවට අමතරව සෙනට් සභාවක් ඇතිකිරීම. මදිපුංචිකම්වලට ඉඩ නොදෙන මානව හිමිකම් ක්‍රමයක් ඇති කිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, යුද්ධයෙන් අවතැන්වූවන් වහාම පදිංචි කිරීම කියන කාරණාවලට ප්‍රධාන පක්ෂ දෙක එකඟවෙනවා නම්, විසඳුමක් ලෙස ඒකීය රාජ්‍යයට හා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් එකඟ වෙනවා කියා සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ එකඟ වෙලා තියෙනවා.

අපි මේ ගමන ඉදිරියට ගෙනයන්න ඕන. මෙහෙයුම් කමිටුවෙන් අපි කරන්න ඕන දේ කළා. දැන් රටට ජනතාවට භාර දෙනවා ඉතිරි වැඩ ටික කරන්න. මේක අපිට ලැබෙන අවසන් අවස්ථාව. මෙතැනින් අපි ඉදිරයට ගිහින් මේ ප්‍රශ්න විසඳාගන්න ඕන. මේ අවස්ථාව අරගෙන අපි ඉදිරියට යන්න ඕන. මේ කැච් එක අල්ලා ගත්තොත් මැච් එක දිනනවා. කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරදිනවා. ඒ නිසා අපි කැච් එක අල්ලාගන්න ම ඕනෑ.” යැයි  පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'කැච් එක අතහැරියොත් මැච් එක පරාදයි' - අගමැති.
'කැච් එක අතහැරියොත් මැච් එක පරාදයි' - අගමැති.
http://ift.tt/2xnGjsh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_903.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_903.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy