දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
Homeප්‍රවෘත්ති

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

PropellerAds

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවඅද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජය...

අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි
පරිසරය වැනසූ අයට ජනපතිගෙන් රතු එළියක්
රජය විසින් LED බල්බ නොමිලේ

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවඅද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද(සැප්තැම්බර් 12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවති අතර, රටේ වත්මන් ආරක්ෂක තත්වය හා සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.සාකච්ඡාවෙන් අනතුරුව නව ධූරයට පත්වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නමහතාට සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ  රාජකාරි හොඳින් ඉටුකරගෙන යාමට ඒ මහතාට සුභ පැතීය.

නිළ හමුවෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාවෙත සමරු  සිහිවටනයක් ප්‍රදානය කළේය.

RWA (1) RWA (2)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
http://ift.tt/2h19z0c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_878.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_878.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy