දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක්
Homeප්‍රවෘත්ති

මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක්

PropellerAds

හැටන් කලාප අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මුහුණ ආවරණය කරගත් තිදෙනෙකු...

ප්‍රභාකරන්ගේ රුව ඇති ටී ෂර්ටයක් මහනුවර වෙළෙඳසැලක  
ගම්මන්පිලගෙන් චන්ද්‍රිකාට එන්තරවාසියක්? 
දුම්රියට ගල් ගැසූ 04ක් රිමාන්ඩ්

හැටන් කලාප අධ්‍යාපන කාර්‍යාලය යටතේ පාලනය වන මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මුහුණ ආවරණය කරගත් තිදෙනෙකු විසින් උල් ආයුධ ඇතිව පැමිණ එම සිසුන්ව බිය ගැන්වුයේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය පුලුල් පරික්‍ෂණයක් ආරමිභ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂණ ටිරෝන් රත්නායක මහතා පැවසුවා.

අද (13.09) උදැසන 7.45ට පමණ එම පාසලට පැමිණෙමින් සිටි සිසුවියන් පිරිසක් ඉදිරියට පැමිණියේ යැයි කියන එම තිදෙනා බිය ගැන්වුවා යැයි පවසමින් එම පාසල දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුල්වි නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. එම සිසුන් බිය වි ඇති බවත් ඔහුන්ට වෙනත් කිසිදු ශාරීරක පිඩාවක් සිදු නොවි ඇති බව මස්කෙළිය රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටිනවා.

මෙම සිද්ධියත් සමග එම වතුයාය පුරා ගී‍්‍රස් යකෙකු සමිබන්ධයෙන් බියක් මතුවි තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ 20170913_090151 20170913_090224 20170913_090338 20170913_090440 20170913_090447  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක්
මස්කෙළිය ප‍්‍රදේශයේ වතු පාසලක සිසුන් බිය ගන්වයි… සැකකරුවන් සොයා පුලුල් පරික්‍ෂණයක්
http://ift.tt/2eV54n4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_852.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_852.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy