දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී එජාපයේ නායකත්වයට?
Homeප්‍රවෘත්ති

රවී එජාපයේ නායකත්වයට?

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධ...

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය වෙනුවෙන් දිවයින පුරා පාසල් සහ පිරිවෙන්වල ආගමික වැඩසටහන්
ක්‍රිකට් ආයතනයේ දුෂණ ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක් (VIDEO)
ස්වර්ණවාහිනියේ 15කගේ වැඩ තහනම්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රවී කරුණනායක මහතා කිසිවිටෙකත් බැඳුම්කර ගනුදෙනුව නිසා ඇතිවු බලපෑම නිසා සිය අමාත්‍යධූරයෙන් ඉවත් වු බවක් නොපවසන බවත්, සෑම විටම කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ අරමුණින් අමාත්‍යධූරය අත්හැරිය බවත් නිසා මෙවැනි අරමුණක් ඇති බව සිතිය හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රවී කරුණානායක මහතා සෑම විටම පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කළ බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා පළවා හැර නායකත්වය ලබා ගැනීමට උත්සහ ගන්නා අතර කිසිදු විනයක් නොමැති මැති අමාත්‍යවරුන් ලෙස මොවුන් ක්‍රියා කරන බවත් මෙහි ආරම්භය බැඳුම්කර ගනුදෙනුව සමඟ ආරම්භ වු බවත් ශෙහාන් සේමසිංහ මහතා තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම ක්‍රමක් ක්‍රමයෙන් එළියට එමින් පවතින බව ද ඔහු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී එජාපයේ නායකත්වයට?
රවී එජාපයේ නායකත්වයට?
http://ift.tt/2fjET9Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_770.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_770.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy