දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගම ඔසරි ප‍ොටේ හුට පටය පැටලෙන ලකුණු.
Homeප්‍රවෘත්ති

දිගම ඔසරි ප‍ොටේ හුට පටය පැටලෙන ලකුණු.

PropellerAds

ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාග...

මහින්දගේ ආරක්‍ෂක රථය ත්‍රිරෝද රියක ගැටෙයි - 4ක්‌ රෝහලේ
"රාජපක්ෂවරු හොරු නෙවෙයි" - මර්වින් මහින්ද පිළට?
පොහොර නැව කොළඹ වරායට

ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් දරුවන් 250 ක් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.

ඊයේ (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෝස්තර නිරූපිකාවක්  එහි මනාලිය වූ අතර ලෝක වාර්තාවක් තැබීම පිණිස ඇය මීටර් 3200 ක් පමණ දිගැති පොටකින් යුත් ඔසරියක් හැද සිටියාය.

මෙම යුවල මහනුවර ගන්නොරුව මංසන්ධියට පැමිණි පසු එම ඔසරි පොට අල්ලාගෙන සිටිනු පිණිස පාසල් සිසුන් 250 ක් යෙදවීම ළමා හිංසන ක්‍රියාවක් බවට පාර්ශව කිහිපයකින් ළද පැමිණිලි වලින් පසුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධව පරීක්ෂණයක් අරඹා තිබේ.

 ලොරි රථයක පටවාගෙන පැමිණි මෙම ඔසරි පට මාර්ගයේ එක පෙලට සිටවා පාසල් සිසුවියන් 250 ක පිරිසක් යොදවා එය දිගහැර තිබුණි.

අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් මේ සඳහා යොදාගෙන තිබුණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායකද එක්ව සිටියේය.



කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා සඳහා පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ගුරු සංගම් චෝදනා කරන අතර සමාජ ජාල ඔස්සේ මේ පිළිබදව බරපතල විවේචන එල්ලවී ඇති ආකාරය දක්නට ලැබේ.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගම ඔසරි ප‍ොටේ හුට පටය පැටලෙන ලකුණු.
දිගම ඔසරි ප‍ොටේ හුට පටය පැටලෙන ලකුණු.
http://ift.tt/2fFkEnL
https://i.ytimg.com/vi/AAGqPFZrhj8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_733.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_733.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy