දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.
Homeප්‍රවෘත්ති

රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.

PropellerAds

වයඹ පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා කලා කටයුතු සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කළ සන්ද්‍යා කුමාර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අද (1...

ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි - අස්ගිරි මහ නාහිමියෝ සාදුකාර මැද කියති
ශ‍්‍රීලනිපයේ සහාය ඔබට දෙන්නේ නෑ - ජනපති මෛත‍්‍රි සජිත්ට දන්වයි
රනිල් ඉදිරියට එජාප නායකයා යෝජනාව සමුළුවේදී අනුමතයි.. සජිත්ට අපේක්‍ෂකත්වයටත් අනුමැතිය

වයඹ පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා කලා කටයුතු සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කළ සන්ද්‍යා කුමාර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අද (15දා) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ

ඒ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ එම ධුරයට පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධාන පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක මහතා පත් කර ඇත.

සන්ද්‍යා රාජපක්ෂ මහතා මේ වන විට නවසීලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතර ඔහු එළඹෙන 19දා දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.                                                                                                    

අමාත්‍යවරයා සහභාගි වූ බොහෝ රැස්වීම වල රජය විවේචනය කිරීම හා ඒකාබද්ධයේ පිරිස් සමග දේශපාලන සබඳතා පැවැත්වීම ඔහු  මෙම තනතුරින් ඉවත් කිරීමට හේතු වන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට පිවිසීමත් සමග ජනාධිපතිවරයා විසින් 2015 වසරේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය  ධුරය සන්ද්‍යා රාජපක්ෂ මහතාට ලබා දී තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.
රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.
http://ift.tt/2y2OjOz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_727.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_727.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy