ඉ දිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය බලාපොරොත්තු නොවුන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති ...
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය බලාපොරොත්තු නොවුන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු පැවසීය.
ජනාධිපතිවරයාට නැවත වතාවක් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දිය හැකි මට්ටමක් නැතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS