විදුලි මෝටර් රථ වලට අමතරව මෙම සහනය හිමි වන්නේ එන්ජින් ධාරිතාව සී.සී.800 මෝටර් රථ බව සඳහන්. මෙම තීරණයට එළඹී ඇත්තේ පරිසර දුෂණය හැකි තරම් ...
විදුලි මෝටර් රථ වලට අමතරව මෙම සහනය හිමි වන්නේ එන්ජින් ධාරිතාව සී.සී.800 මෝටර් රථ බව සඳහන්. මෙම තීරණයට එළඹී ඇත්තේ පරිසර දුෂණය හැකි තරම් අවම කර හරිත පරිසරයක් ගොඩනැගීමේ ජාත්‍යන්තර සංකල්පය මත හිඳිමින් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පොදුවේ රථ වාහන සඳහා සහන කිහිපයක් ලබා දීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වුවත් දිනෙන් දින ඉහළ යන රථ වාහන තද බදය හේතුවෙන් එම සහන ලබා දීමෙන් වළකින ලෙස පිරිසක් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS