දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්.
Homeප්‍රවෘත්ති

රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්.

PropellerAds

රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාප...

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාවේ වෙනසක්
අතුරුදන්වූ තරුණයාගේ පියාට පොලිස්පතිගෙන් ඇමතුමක් (VIDEO)
බිරිඳට ඝාතනය කළ සැමියා වස පානය කර මරුට

රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) නියමන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.

සහනදායි වාහන බලපත්‍ර ලබාදීමට අදාළව රාජ්‍ය සේවකයන්ට සහ උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට අදාළව පිරිනැමෙන සහන කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැතියි. රාජ්‍ය සේවකයන්ට, ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන්ට වහන බලපත්‍ර වෙනුවෙන් සුවිශේෂ ස්ථානයක් ලබදුන්නා. 2016 අයවැයට සමගාමීව ගත් තීරණයක් අනුව අහිමිකරන ලද සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටු වෙනවා.

අප රටක් ලෙස විශාල ජීවිත හා දේපළ ප්‍රමානයක් අහිමි කරගෙන වසර තිහක යුද කාලයක් පසු කළා. උතුරු පළාතේ ජනතාව ආර්ථික හා දේශපාලන පසුබෑමකට ලක් වුණා. කිසිම නියෝජයක් නැතිවෙන තරමේ දුර්වල තත්ත්වයක් ඇති වී තිබුණා. යුද්ධයෙන් පසු තත්ත්වය වෙනස් වෙලා, 2013 පසුව ක්‍රියාකාරි තත්ත්වයක් එම ප්‍රදේශයේ දක්නට ලැබුණා. එහෙත් සැළකුවේ කෙණෙහෙළිකම්වලින් කටයුතු කළේ. අපේ රජය පත් වූ පසු ස්ථාවර සාමකාමි ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා.

උතුරු පළාතට තමයි මේ රටේ වැඩි අවධානය යොමුවිය යුත්තේ. ත්‍රස්තවාදය යළි හිස ඔස නොවන්නට වග බලාගන්න ඕන. දුප්පත්කම නති කර සංවර්ධනය වැඩි කරන්න ඕන.උතුරු  පළාත් සභා මන්ත්‍රීවරුන්ට යම් සහනයක් අද ලබාදෙන්න ඕන. අප රජයක් ලෙස ඔවුන්ට සහයෝගය ලබාදෙන්න ඕන. ඔවුන්ගේ ජනතා සේවය කරගෙන යාමට වහන බලපත්‍ර සහන ලබාදීමට අමාත්‍ය අනුමැතිය ලැබුණේ.

ආණ්ඩුව බාර ගන්නකොට පොරොන්දු වුණා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ආරම්භ කරන්නට. ස්වාධීන රාජ්‍ය සේවයක් ඇතිකරන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන ලැබුවා. රජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළා. විදේශ සේවා නිලධාරින්ට බදු සහන සහිත වාහනයක් ගෙන ඒමේ ක්‍රමයක් තිබුණා.පසුගිය වරප්‍රසාදය අහිමිවීම ගැන සළකබලන්න කියා තිබුණා. කැබිනට් මණ්ඩලය ඔවුන්ට බලපත්‍ර සහනය ලබාදෙන්න අනුමැතිය දුන්නා. රාජ්‍ය සේවකයන්ට සියයට 50% බදු සහනය 65% දක්වා වැඩි කර තිබෙනවා. වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකලයි. අපට අවශ්‍ය හිත සතුටින් රටට සේවය කරන රාජ්‍ය නිලධාරීන් හා විදේශ නිලධාරීන්.අප මෙම සහන ලබාදෙන්නේ කාටවත් ව්‍යාපාර කරන්න නොවෙයි. ලැබෙන සහනය ප්‍රයෝජනයට ගෙන රටේ ජනතාවට සේවය කරන්නට බවද අමාත්‍යවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්.
රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්.
http://ift.tt/2wFrvXc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy