බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. සමහරප්‍රදේශවල, විශේෂයෙන් ගාල්ල, මා...
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. සමහරප්‍රදේශවල, විශේෂයෙන් ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල තරමක් තද වැසි එනම් මි.මි. 75 පමණ වූ වැසි ඇතිවිය හැක.
මන්නාරම, යාපනය සහඅනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
COMMENTS