මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කර තිබූ එම විරෝධතාවට මුස්ලිම් වැසියන් සමග දෙමළ වැසියන්ද කතෝලික පියතුමන්ලා පි...
මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කර තිබූ එම විරෝධතාවට මුස්ලිම් වැසියන් සමග දෙමළ වැසියන්ද කතෝලික පියතුමන්ලා පිරිසක්ද සහභාගී වී සිටියහ.
එහිදී ඔවුන් කියාසිටියේ මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටත් ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලැබිය යුතු අතරම ජාතීන් අතර සිදුකෙරෙන මෙම වධහිංසාවන් වහාම නැවත්වීඹ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වහා මැදිහත්විය යුතු බවට අදාල විරෝධතාවය මගින් පෙන්වා දුන්හ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS