සියළුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මාස්පතා රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබා දීම සදහා අනුමැතිය ඉල්ලමින් පරි...
සියළුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මාස්පතා රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබා දීම සදහා අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇත.
රුපියල් මිලියන 134.4 මුදල් ඒ සදහා අතිරේක ප‍්‍රතිපාදන ලෙස වෙන් කර ඇතැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල විසින් ඉදිරාිපත් කරන ලද යෝජනාවෙන් කියැවින.
COMMENTS