2018 අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 09 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බ...
2018 අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 09 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බව ජයසේකර මහතා පවසයි. අය-වැය යෝජනා පිළිබඳ දෙවන වර කියවීම හා විවාදය නොවැම්බර් 10 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ. අයවැය තුන්වන වර කියවීම දෙසැම්බර් 09 වැනිදා ආරම්භවීමට නියමිතය.
මේ වනවිට අගමැතිවරයා විනිස් විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ලඩය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට ඉදිරියේදී කැබිනට් අනුමැතිය හිමිවනු ඇත.
2018 වසරේ රජයේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1308 ක් වන අතර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 688 කි. ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 2175 ක් වේ. ඒ අනුව අයවැය හිගය රුපියල් බිලියන 1813 කි.
COMMENTS