2017 වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ...

2017 වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පෙන්වා දෙනවා.
2016 වසරේදී වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 296 කි. 2017 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 13451 වන බවට හදුනා ගෙන ඇත. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 20 වැඩි පුද්ගලයන් 627854 ක් සිටින අතර ඉන් 34% ක් හෙවත් පුද්ගලයන් 213583 කගේ රුධිර සාම්පල් පරික්ෂා කිරීමෙන් වකුගඩු රෝගයට නිත්‍ය ලෙසටම ගොදුරු වු පිරිස ලෙස හඳුනා ගැනිමට හැකි වී තිබේ.
මේ අතර ඊයේ (19)රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙදී ජල ප්‍රේරණ යන්ත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයෙදී බුද්ධශාසන හා අධිකරන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.
අමාත්‍යවරයා සදහන්කළේ අනුරාධපුර ජනතාවගේ වකුගඩු තිබෙන එක සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වෙන බවයි...
COMMENTS