දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා.
Homeගොසිප්

IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා.

PropellerAds

2018 සිට 2022 දක්වා වසර 5 ක කාලසීමාවක් සඳහා වන IPL ක්‍රිකට් තරඟාවලියේ මාධ්‍ය හිමිකම් පැවරීම වෙනුවෙන් පැවැත්වීමට තිබූ වෙන්දේසිය එළඹෙන සැප...

සමෘද්ධි බැංකු වාණිජ බැංකු වෙයි.
ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්.
DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ගන්න යයි.

2018 සිට 2022 දක්වා වසර 5 ක කාලසීමාවක් සඳහා වන IPL ක්‍රිකට් තරඟාවලියේ මාධ්‍ය හිමිකම් පැවරීම වෙනුවෙන් පැවැත්වීමට තිබූ වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 4 වන දා පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ESPNcricinfo පවසයි.

ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර සමාගම් ද ඇතුළුව සමාගම් 24 ක් මේ වන විට මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන බව දැනුම් දී ඇත.

රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකෙරෙන විකාශන කටයුතුවලට අදාළව මෙම වෙන්දේසිය පැවැත්වෙනු ලබන අතර ලොව ඩිජිටල් මාධ්‍ය දැවැන්තයින් වන Facebook, Amazon, Twitter, Yahoo ඇතුළු සමාගම් ගණනාවක් වෙන්දේසියට අදාළ ලංසු ලේඛන ලබා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය වර IPL ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට Sony Pictures Network India සමත් වූ අතර ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය ලබා ගෙන තිබු‍ණේ Star India විසිනි. මෙම විකාශන අයිතීන් දෙකම 2017 IPL තරඟ මාලාව නිම වීමත් සමඟම අහෝසි වී තිබේ.

මෙවර IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති සමාගම් 24 පහත පරිදි වේ.

Followon Interactive Media
Taj TV India
Star India
Sony Pictures Networks
Times Internet
Supersport International
Reliance Jio Digital Services
Gulf DTH
GroupM Media India
BeIN IP
Econet Media
Sky UK
BTG Legal Services
BT PLC
Amazon
Facebook
Twitter
ESPN Digital Media
Discovery
Airtel
BAM Tech
Yupp TV
DAZN/ Perform Group
Yahoo

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා.
IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා.
http://ift.tt/2vuO3WK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/ipl-4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/ipl-4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy