දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ගන්න යයි.
Homeගොසිප්

DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ගන්න යයි.

PropellerAds

උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ....

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි
දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්
රනිල්ගෙන් අලුත් තෙල් බේතක් (බදාදා කාටූන්)

උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ව්‍යාජ වවුචරයක් යොදා වංචා කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා එයට අදාළ ගණකාධිකාරීවරයා හා එම චෙක්පත් මාරුකළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී සඳුන්ගහවත්ත මහතා අදාළ අත්සන තමාගේ නොවන බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබූ අතර ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසුව අධිකරණය විසින් එම අත්සන අත්අකුරු පරික්ෂාවකට යොමුකර තිබිණි.

අත්අකුරු පරික්ෂාවෙන් අදාළ අත්සන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බව තහවුරු කර තිබේ.

අදාළ, පරීක්ෂණය පැවැත්වෙමින් තිබියදී සඳුන්ගහවත්ත මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කිරීම සම්බන්ධයෙන්ද මේවන විට ගැටලු ඇතිව ඇති අතර එම උසස්වීම ලබාදීමට පොලිස්පතිවරයා මූලිකව ඇතැයි පැවසේ.

(SLM)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ගන්න යයි.
DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ගන්න යයි.
http://ift.tt/2ACPqcw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/dig.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/dig.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy