දකුණු කළුතර පදිංචිකරුවෙකු වන මෙකී උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්තගේ නිවසට අදාල විස්කි තොගය ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය බවත් එය කළුතර ප්‍රදේශ...
දකුණු කළුතර පදිංචිකරුවෙකු වන මෙකී උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්තගේ නිවසට අදාල විස්කි තොගය ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය බවත් එය කළුතර ප්‍රදේශයේ රටබීම හලකින් මිලදී ගත් කුවිතාන්සි සියල්ල හා FCID නිළධාරීන් එම මංගලෝත්සවයට පැමිණ VAT 69 පානය කරන ආකාරය අඩංගු වීඩියෝවක් ද තමන් සතුවන බව පවසා ඇති නාමල් රාජපක්ෂ ඒ සියල්ල තමන් සහ තම සහෝදරයා මාධ්‍ය හමුවේ හෙලිදරව් කිරීමට සූදානම් බව ඔවුන්ට හිතවත් මාධ්‍ය වෙත පවසා තිබේ.
යම් හෙයකින් තමාට නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදුවුවහොත් FCIDයේ ඉහළ සිට පහළ දක්වා සියලුම නිළධාරීන්ගේ වතගොත මාධ්‍ය හමුවේ හෙලිදරව් කිරීමට තමුන් කිසිසේත් නොපැකිලෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS