දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive]
Homeප්‍රවෘත්ති

තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive]

PropellerAds

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට නියමිත බවට වාර්තා වේ. ඒ අනුව  ඩිල්ෂාන්  පොදු ජන පෙරමුණ නි...

කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි..
කෝවිඩ් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු ගැන රිෂාඩ්ගෙන් ජනපතිට ලිපියක්
මහ මැතිවරණය පැවැත්වෙනවාද,නැද්ද,තීරණය අඟහරුවාදා ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට නියමිත බවට වාර්තා වේ.

ඒ අනුව ඩිල්ෂාන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

බොහෝ විට ඩිල්ෂාන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට නියමිතය.

මේ අතර තිලකරත්න ඩිල්ෂාන් විසින් දුෂ්කර පාසල් තෝරාගෙන ඒවායේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් හට පාසල් උපකරණ ලබා දීමේ වැඩ පිළිවෙලක් ද අරම්ඹ කර ඇත.

එයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද සහය ලැබෙන බවද වාර්තා වේ.

මේ අතර පසුගිය දිනක බ්ලොග් අඩවියක සඳහන්ව තිබුණේ චාලි ඔස්ටින් සම්බන්ද සිද්ධිය පසුපස ඩිල්ෂාන්ගේ දේශපාලන ආගමනය ඇති බවයි.

එම බ්ලොග් සටහන මෙතනින් කියවන්න....

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive]
තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive]
http://ift.tt/2vXVmKU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy