දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා
Homeප්‍රවෘත්ති

ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා

PropellerAds

ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සොයාදෙන වැවිලි කර්මාණ්තයේ නියැලී සිටින, තමන්ගේ නමින් බිම් අගලක්වත් නොමැති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ...

හුදෙකලා කළ ප්‍රදේශවල අදත් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් : අත්අඩංගුවට ගත් පිරිස 22ක් දක්වා ඉහළට - (video)
කොරෝනා මල සිරුරු භූමදානය කල හැකියි.. එක්සත් ජාතීන් අගමැති මහින්දට ලිඛිතව දන්වයි.. අලි සබ්රිටත් පිටපතක් !
'ඔබ නැතිව ගමනක් නෑ.. ඔබෙන් තොර පොහොට්ටුවක් නෑ.. වහාම පාර්ලිමේන්තු එන්න' - බැසිල්ට පාර්ලිමේන්ත එන්නැයි පොහොට්ටු මන්ත‍්‍රීන් ලිපියකට අත්සන් තබති

ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සොයාදෙන වැවිලි කර්මාණ්තයේ නියැලී සිටින, තමන්ගේ නමින් බිම් අගලක්වත් නොමැති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඩම් අයිතිය ලබාදීම මෙන්ම නිවාස ඉදිකරදීමේ හරිත භූමි නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ මාතර දිස්ත්‍රික්කයේ ඉදිකළ පළමු නිවාස යෝජනා ක්‍රමය අකුරැස්ස හුලන්දාව වතුයායේදී පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණ.

එහිදි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ

මීට දෙවසරකට පෙර ආණ්ඩුව භාරගන්නා විට තමන් හමුවේ දැවැන්ත අභියෝග ගොන්නක් පැවති බවත් මේ වන විට ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවද ඒවා ජයගනිමින් සිටින බවත්ය.

නිරවුල් ඔප්පු සහිතව මෙම නිවාස ජනතා අයිතියට පත්කිරීම මෙහි විශේෂත්වය වන අතර මෙම අවස්ථාවට අමාත්යවරුන් වන සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, පලනි දිගම්බරන්,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ ඇතුළු පිරිසක් එක්වූහ.

20840820_1337247763039220_2630119922048438940_n 20841023_1337247769705886_5150875009231366567_n 20882732_1337248319705831_3438992167140829016_n 20953404_1106957196070452_2
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා
ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා
http://ift.tt/2ig0VyF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_947.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_947.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy