යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට ඊයේ සවස 4.30 ට පමණ තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස...
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට ඊයේ සවස 4.30 ට පමණ තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රී රෝද රථයක් ගමන් කිරීමට ගත් උත්සහයේදී මෙම අනතුර සිදුව ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
අනතුර සිදු වූ ස්ථානය අනාරක්ෂිත වන අතර දුම්රිය ගෙට්ටුවක් හෝ ආරක්ෂකයෙකුත් නොමැති හෙයින් මෙම අනතුර සිදුවූ බවටත් මෙම ස්ථානයේදී මීට පෙරද මෙවැනිම අනතුරු සිදු වූ බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.
- වන්නි රොමේෂ් මධුෂංඛ -
COMMENTS