දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ.
Homeප්‍රවෘත්ති

රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ.

PropellerAds

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මහතාට සහාය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් (15) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව...

අනුරාධපුර ජනතාවගේ වකුගඩු තිබෙන එක පුදුමයක්!(Video)
රජරට වකුගඩු රෝගයෙන් මිය යන සංඛ්‍යාවේ වර්ධනයක්!
ජාතික ආර්ථික සභාව ක්‍රියාත්මකයි
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මහතාට සහාය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් (15) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට දකුණු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15න් හය දෙනෙකුම පැමිණ සිටියේ නැත.

දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක, ජයසිරි නානායක්කාර යන මහත්වරුද, මාතර දිස්ත්‍රික්කයේ කලිප ගමගේ, රංජිත් මුණසිංහ යන මහත්වරුද හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නිහාල් වෙදආරච්චි, ටී.වී.කේ. ගාමිණී, පී.එච්. ලාල් චන්ද්‍ර යන එජප මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ.
රවීගේ සහයට පැවැත්වූ එජාප මාධ්‍ය හමුවට මන්ත්‍රීන් ඇවිත් නෑ.
http://ift.tt/2wLF4Tb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_930.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_930.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy