මෙ රට ත්‍රස්තවාදී සංවිධාන බිහිවීම සිදු වුයේ සහ ඒවා ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධ...
මෙරට ත්‍රස්තවාදී සංවිධාන බිහිවීම සිදු වුයේ සහ ඒවා ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තංගල්ල ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ ඇතැමුන් තම බලය වෙනුවෙන් ජාතිවාදී සහ ආගම්වාදී කණ්ඩායම් බිහි කළ බවයි.
තවුහිත් ජමාත් සංවිධානයේ අන්තවාදීන් 26 දෙනෙකුට එවකට ආරක්ෂක අමාත්‍යංශය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා පඩි ගෙවා ඇති බවත් ඔහු සදහන් කළේය.
එමෙන්ම එවකට බොදු බල සේනා සංවිධානයටද මුදල් ගෙවා ඇතැයි කී මහලේකම්වරයා බෞද්ධ අන්තවාදී කණ්ඩායම් බිහි වූයේ මේ නිසා බවද සඳහන් කළේය.

COMMENTS