දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වීමේ වගකීම මම භාරගන්නවා - දිනේෂ්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වීමේ වගකීම මම භාරගන්නවා - දිනේෂ්

PropellerAds

පරාජයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොලීන්ට කණගාටුව පළ කරන බව පල්ලකැලේ පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඊයේ (අගෝස්තු 14) පැවැති මාධ්...

අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි
රිමාන්ඩ් කළ තිස්ස අත්තනායක 'මෝර වාට්ටුවට' - රාත්‍රියේ වෛද්‍ය පරීක්ෂණයකුත්
නොරොච්චෝලේ දෝශය සකසයි: විදුලි කප්පාදුව අවසන්
ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වීමේ වගකීම මම භාරගන්නවා - දිනේෂ්


පරාජයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොලීන්ට කණගාටුව පළ කරන බව පල්ලකැලේ පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඊයේ (අගෝස්තු 14) පැවැති මාධ්‍ය හමුවකදී කණ්ඩායම් නායකයා මේ බව කීවේය.
වසර අටක සිය අත්දැකීම් අනුව තමන් මුහුණදුන් අසීරුතම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය වන බවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධ හේතුවෙන් ඉවත්වී සිටිම නිසා සිය කණ්ඩායමට දැඩි අවාසියක් වූ බව ඔහු ප්‍රකාශ කළේය.
ටෙස්ට් ක්‍රිකට් තරගයකදී දින පහක් ක්‍රීඩාකිරීමට නොහැකිවීමට මෙම පරාජයට එක් හේතුවක් වූ බව කී දිනේෂ් චන්දිමාල් දින හතරක් දින තුනක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා පිලේ ඉනිම නිමාවට පත් වූ බව කීවේය. එමෙන්ම රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයන් ආබාධ හේතුවෙන් ක්‍රීඩා නොකිරීම ද සිය කණ්ඩායමේ පරාජයට තවත් ප්‍රබල හේතුවක් වූ බව කී ඔහු කණ්ඩායම ඉදිරියේදී සුදුසු පරිදි සකස් කරන බව කීවේය. එහි ප්‍රතිඵල කෙටි කලකින් නොලැබුණත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගු කාලීන ප්‍රගතියක් අත්කර දෙනු ඇතැයි ඔහු සදහන් කළේය.
කණ්ඩායම අසීරු තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක තමන් ඉන් බැහැරවීමට කටයුතු කරන නායකයෙකු නොවන බව කී ඔහු කණ්ඩායමේ දුර්වලකම් හා අඩු පාඩු ක්‍රමක්‍රමයෙන් සකස් කර ගන්නා බව කීවේය. අද පරාජයට පත්වුවත් සුපුරුදු දක්ෂතා අතරට ගෙන යමින් ක්‍රීඩකයන් ඉදිරියේදී පෙර පරිදි ක්‍රීඩාකරනු ඇතැයි කී කණ්ඩායම් නායකයා තම ක්‍රීඩකයන් මේ වන විටත් කණ්ඩායමේ උන්නතිය උදෙසා නිරන්තර පුහුණුවීම්වල යෙදෙන බව වැඩිදුරටත් සදහන් කළේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වීමේ වගකීම මම භාරගන්නවා - දිනේෂ්
ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වීමේ වගකීම මම භාරගන්නවා - දිනේෂ්
http://ift.tt/2uIWLkM
https://i.ytimg.com/vi/xEAh6Zg-nbs/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_879.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_879.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy