මියන්මාරයේ යැන්ගුන් අගනුවර බස් රියකින් බිමට බැස වාද කරමින් සිටි භික්ෂුන් වහන්සේලා දෙනමක් එකිනෙකා දබරකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර...
මියන්මාරයේ යැන්ගුන් අගනුවර බස් රියකින් බිමට බැස වාද කරමින් සිටි භික්ෂුන් වහන්සේලා දෙනමක් එකිනෙකා දබරකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එක් භික්ෂුවක් අනික් භික්ෂුවට සිය කුඩෙන් පහරදෙන අයුරුත් එම පහර කෑ භික්ෂුව බිමට වැටෙන අයුරුත් එම දර්ශනවල අන්තර්ගතවී තිබෙනවා.මෙම පහරදීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර මහමග ගිය පුද්ගලයෙකු මෙම දර්ශනය වීඩියෝ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

COMMENTS