දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙක්සාස් ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක්
Homeවිදෙස්

ටෙක්සාස් ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක්

PropellerAds

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයට ඉදිරි පැය කිහිපය ඇතුළතදී බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදීමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක්...

හිරේ ඉන්න සසිකලා ෂොපින් යයි!
Update: 'හාවි' ටෙක්සාසයට කඩා වදියි. ලක්ෂ 2 ක් අඳුරේ. ටොනේඩෝ අවදානමක්
සැම්සුන් ප්‍රධානියා අත්අඩංගුවට
ටෙක්සාස් ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක්
ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයට ඉදිරි පැය කිහිපය ඇතුළතදී බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදීමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ අනුව, 4 වැනි කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබෙන ‘හාවි සුළි කුණාටුව’ පැයට කිලෝමීටර 175 ක වේගයකින් දැඩි සුළං සහිතව වෙරළ තීරය වෙත ළඟා වීමට නියමිත ය.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසන්නේ මෙක්සිකෝ බොක්ක හරහා ඇදී එමින් තිබෙන මෙම සුළි කුණාටුව හෙවත් ‘හරිකේන් හාවි’ ජීවිත තර්ජන ඇතිකිරීමට සමත් බවයි. ජාතික හරිකේන් මධ්‍යස්ථානය විසින් ද මෙම කාරණය අවධාරණය කර තිබේ. අඟල් 40 ක (අඩි 3.3ක හෙවත්  සෙන්ටිමීටර 102) ක දැඩි වර්ෂාපතනයක් මෙයින් අපේක්ෂා කෙරෙන අතර හුස්ටන් අවට ප්‍රදේශවලින් දැඩි ගංවතුර තත්වයක් අපේක්ෂිත ය. ටෙක්සාසයේ තෙල් පිරිපහදු කර්මාන්තයේ හදවත වශයෙන් සැලකෙන  320,000ක ජනතාවක් පදිංචි ව සිටින  කෝපුස් ක්‍රිස්ටි නගරය මෙම හරිකේන් කුණාටුවේ ගමන් පථය තුළ පිහිටා තිබෙන බව ද අනාවරණය වේ.
ආරක්ෂිත ස්ථාන කරා යාමට අසමත් වන යම් කෙනෙක් වෙතොත්, ඔවුන්ට තම සමාජ ආරක්ෂණ අංකය (Social Security Number) අත්වල ලියාතබා ගන්නැයි ද බලධාරීන් විසින් ඉල්ලීමක් ද කර තිබේ.  
අවසන් වරට ඇමරිකාව 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටු සමයකට මුහුණ දුන්නේ මෙයට වසර 12 කට පෙර ය. එම ‘විල්මා’ සහ ‘කත්‍රිනා’ සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 2000 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙක්සාස් ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක්
ටෙක්සාස් ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක්
http://ift.tt/2vx9eaE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_727.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_727.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy