දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස ඉවත් කරන්න - අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

විජේදාස ඉවත් කරන්න - අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි

PropellerAds

  රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු පසුගිය රජය සමයේ සිදු වූ දූෂණ, වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණවලදී හිතාමතා එම පරීක්ෂණ ...

“මේවට දේශපාලන තීන්දු ගත යුතුයි - එල්ටීටීඊය නැවත මතුවෙනවාට අකමැතියි“ - සම්බන්ධන් කියයි
ඇලෝසියස්ට කෝල් කරපු කෝප් සාමාජිකයන් ගැන සාකච්ජාවට හදිසි පක්ෂ නායක හමුවක්
පොල්තෙල් ආනයනය ඇනහිටී? පොල්තෙල් මිලත් ඉහළට
විජේදාස ඉවත් කරන්න - අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි

 

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු පසුගිය රජය සමයේ සිදු වූ දූෂණ, වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණවලදී හිතාමතා එම පරීක්ෂණ ප්‍රමාද කිරීම සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස එම පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාට චෝදනා එල්ල වූ අතර රජය නියෝජනය කරන ශ්‍රීලනිප මෙන්ම එජාප පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කළයුතු බවට බලපෑම් සිදුකළේය.

මීට අමතරව හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීමේ තීරණය විවේචනය කිරීම ද මෙයට එක් හේතුවක් විය.
පසුගිය 17 වැනිදා රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඊයේ (21) වනතෙක් අවස්ථාව ලබා දී තිබිණි. එහෙත් ඇමතිවරයා ඒ අවස්ථාව පැහැර හැරි අතර ඒ අනුව ඔහුව ඇමතිධූරයෙන් පහකිරීම සඳහා පක්ෂය තීරණය කර තිබේ.
ඉන්පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අධිකරණ ඇමතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස ඉවත් කරන්න - අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි
විජේදාස ඉවත් කරන්න - අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි
http://ift.tt/2wjJ7bU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_745.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_745.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy