එනම්, පාකිස්ථාන රජයේ නිල වෙබ් අඩවිය වන ච්නසිඒබගටදඩගචන විසින් ඉන්දීය ජාතික ගීය ගැබ් කර එය විකාශය කිරීමයි. එසේම ඉන්දියාවේ ලාංඡනයක් බඳු අශෝක ...
එනම්, පාකිස්ථාන රජයේ නිල වෙබ් අඩවිය වන ච්නසිඒබගටදඩගචන විසින් ඉන්දීය ජාතික ගීය ගැබ් කර එය විකාශය කිරීමයි. එසේම ඉන්දියාවේ ලාංඡනයක් බඳු අශෝක චක්‍රය සමග ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් එහි සුභාශිංශන ද එහි හෝම් පේජයේ දැක්විණි. කරුණු සොයාගෙන යන විට දැනගන්නට ලැබී තිබෙන්නේ මෙය තනිකරම හැකර් ප්‍රහාරයක් බවයි.
ඉන්දීය නිදහස් දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු 15 වැනිදාට ය. ඉන්දියාව පාකිස්ථානයෙන් වෙන් වූයේ ද මෙම නිදහස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මරණයට හා අවතැන් භාවයට පත්වු දෙරට ජනතාව මිලියන 15කට ආසන්න ය.
- අමාලි ජයවීර
COMMENTS