විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපය තුළදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැය...
විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපය තුළදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි කාලය තුළ සිදුවූ බව කියන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් වෙමින් පවතින කරුණු මත මහජනතාව ආණ්ඩුව කෙරෙහි දක්වන ආකල්ප සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකරනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS