අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතාට නඩු ප්‍රමාදය වැළැක්‌වීමට මැදිහත් විය හැකි යෑයි නීති විශාරදයෝ පවසති. එහෙත් විඡේදාස රාජපක්‍ෂ මහතා අධික...
අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතාට නඩු ප්‍රමාදය වැළැක්‌වීමට මැදිහත් විය හැකි යෑයි නීති විශාරදයෝ පවසති.
එහෙත් විඡේදාස රාජපක්‍ෂ මහතා අධිකරණ ස්‌වාධීනත්වය සහ අධිකරණ පරිපාලනය යන විෂයන් දෙක පටලවා ගෙන ඇති බැවින් හෙතෙම මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවද ඔවුහු පවසති.
ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා නැවතත් අධිකරණ ක්‌ෂේත්‍රයට පවරා තිබෙන බැවින් නඩු ප්‍රමාදය ගැන ප්‍රශ්න කිරීමට ජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ටද අයිතියක් ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
(දිවයින)
COMMENTS