මෙතෙක් කල් මාර්ග තදබදයට විසඳුමක් ලෙස උමං මාර්ග සහ ගුවන් පාලම ඉදිකළ අතර ඉන් බලාපොරොත්තු වූ කරණය ඉටු නොවුන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අන...
මෙතෙක් කල් මාර්ග තදබදයට විසඳුමක් ලෙස උමං මාර්ග සහ ගුවන් පාලම ඉදිකළ අතර ඉන් බලාපොරොත්තු වූ කරණය ඉටු නොවුන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව බස් දුම්රිය වන සේවාව එකට හමුවන මධ්‍යස්ථාන ඉදි කරන බව ප්‍රකාශ කළේය.
එහි ප්‍රථම මධ්‍යස්ථානය කොට්ටාව මා කුඹුර ප්‍රදේශයේ පිහිටුවන බව රණවක මහතා කියා සිටියේය. මෙම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව සැහැල්ලු දුම්රිය සේවාව, බස් සඳහා මං තීරූ නියම කිරීම අවශ්‍ය බවයි හෙතෙම පෙන්වා දුන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS